සභාපති

ආචාර්ය සමන් කපිල විජේනායක

ආචාර්ය සමන් යනු?

  • මාතලේ කීර්තිය ලෝකයට ගෙන ගිය තරුණයෙක්, ක්‍රීඩකයෙක්, ව්‍යවසායකයෙක් හා පිරිසිදු දූෂණ වංචා නොකල ජනතා සේවකයෙක්.
  • සටන් කලාව හා ශාරීරික සුවතාවය වෙනුවෙන් ආචාර්ය උපාධියක් හිමි විද්වතෙක්.
  • අද ලෝකයේ වැඩිම ප්‍රේක්ෂක අවදානයක් දිනු මිශ්‍ර සටන් කලාව හරහා ලෝක ශූරතාවයන් දෙවරක් දිනු ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකාවටත් අප මාතලේ දිස්ත‍්‍රික්කයටත් ජාත්‍යන්තර අභිමානයක් එක් කල ක්‍රීඩකයෙක්.
  • වසර ගණනාවක් තිස්සේ නොමග යන තරුණ සිත් වලට සටන් කලාව ඉගැන්වීම් සිදු කර ශක්තිමත්ව ජීවිතය ජයගන්න කියාදුන් ආදරණීය ගුරුවරයෙක්.
  • මාතලේ මැණික් ව්‍යායාපාරය හා සංචාරක කර්මාන්තය වෙනුවෙන් ජාත්‍යාන්තර අවදානයක් දිනා ගැනීමට කටයුතු කල ප්‍රවර්ධකයෙක්.
  • අදටත් දෙශපාලන බලයක් නොමැති වුවත් ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක ආධාර ලෝකයෙන් මාතලේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත හැකි ජාත්‍යන්තර කීර්තියක් දිනු නායකයෙක්.

Team Member Name

Officer

Team Member Name

Officer

Team Member Name

Officer

Team Member Name

Officer
Copyright © 2025 Nawa Janatha Padanama Developed By Loopz Global (Pvt) Ltd Inspiro Theme by WPZOOM