සභාපති

ආචාර්ය සමන් කපිල විජේනායක
ආචාර්ය සමන් යනු?
- මාතලේ කීර්තිය ලෝකයට ගෙන ගිය තරුණයෙක්, ක්‍රීඩකයෙක්, ව්‍යවසායකයෙක් හා පිරිසිදු දූෂණ වංචා නොකල ජනතා සේවකයෙක්.
- සටන් කලාව හා ශාරීරික සුවතාවය වෙනුවෙන් ආචාර්ය උපාධියක් හිමි විද්වතෙක්.
- අද ලෝකයේ වැඩිම ප්‍රේක්ෂක අවදානයක් දිනු මිශ්‍ර සටන් කලාව හරහා ලෝක ශූරතාවයන් දෙවරක් දිනු ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකාවටත් අප මාතලේ දිස්ත‍්‍රික්කයටත් ජාත්‍යන්තර අභිමානයක් එක් කල ක්‍රීඩකයෙක්.
- වසර ගණනාවක් තිස්සේ නොමග යන තරුණ සිත් වලට සටන් කලාව ඉගැන්වීම් සිදු කර ශක්තිමත්ව ජීවිතය ජයගන්න කියාදුන් ආදරණීය ගුරුවරයෙක්.
- මාතලේ මැණික් ව්‍යායාපාරය හා සංචාරක කර්මාන්තය වෙනුවෙන් ජාත්‍යාන්තර අවදානයක් දිනා ගැනීමට කටයුතු කල ප්‍රවර්ධකයෙක්.
- අදටත් දෙශපාලන බලයක් නොමැති වුවත් ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක ආධාර ලෝකයෙන් මාතලේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත හැකි ජාත්‍යන්තර කීර්තියක් දිනු නායකයෙක්.
















