අපගේ එකම වෑයම කාරනා 8ක් තුළින් අගය එකතු කල මනුසත් සමාජයක් බිහි කිරීමයි.

  1. ආගමික, සංස්කෘතික හා කලාත්මක වශයෙන්,
  2. යුතුකම් හදුනන, දුක සතුට දරාගත හැකි මනුසත් කමින්,
  3. නිවැරිදි අධ්‍යාපනය තුල බිහි වූ ජාත්‍යන්තර දැනුමින්,
  4. නිවැරිදි කළමානාකරනය තුලින් බිහි වන ශක්තිමත් ආර්ථිකයෙන්
  5. සෞඛ්‍ය සම්පන්න හා නීරෝගිමත් මනසකින්,
  6. නිර්මාණශීලී අනාගත දැක්මකින්,
  7. නිහතමානි හා සමාජශීලී දැක්මකින්,
  8. ගෞරවාන්විත පෞරුෂත්වයකින්

බිහි වන මිනිසා අනාගත අප මාතලේ දිස්ත‍්‍රික්කයටත්, ශ්‍රී ලංකාවටත් අප ජීවත් වන ලෝකයටත් ආදර්ශයක් වනවා නොවනුමානයි. ඔබගේ වටිනා ආකල්පයන්තුල ඇති බලාපොරොත්තුව මේ කාරනා 8 තුල ඉටුවනවා නම් ඒ ඔබත් ආචාර්ය සමන් කේ විජේනායක වන මමත් පැතූ අනාගත ලෝකයයි.

අපිට කතා කරන්න

Name
Copyright © 2026 Nawa Janatha Padanama Developed By Loopz Global (Pvt) Ltd Inspiro Theme by WPZOOM